ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගෙන් කොටසක් සරණාගතයින් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අර්ථ දක්වා තිබූ අතර, එම අර්ථ දැක්වීම තවදුරටත් වලංගු නොවන බව එම සංවිධානය පවසයි.
මෙයට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ රජය විසින් ගෙනයන අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු ඉතා සාර්ථකව හා කඩිනමින් සිදුවීමත් සහ දෙමළ ජනතාවගේ ජීවන මට්ටම සාපේක්ෂව ඉහළ තලයකට පැමිණීමත්ය.
http://www.defence.lk/sinhala/sn.asp?fname=20100706_06