Search This Blog

Saturday, July 17, 2010

වීරවන්ෂ මහතාගේ උපවාසය

අපේ රනවිරුවන්ව යුද අපරාධ කලා කියා බොරු චෝදනා කරමින් රනවිරුවන්ව යුද අධිකරනවල ගෙනියන්න වෙර දරන
බන්කි මූන්ගේ කමිටුවට විරුද්දව වචනයක්වත් නොකියපු එඋන් දැන් කමිටුවට විරුද්දව කල විමල්ගේ උපවාසයට විරුද්දව කතා කියනවා. අනේ මෙහෙමත් තිරිසන්නු,,,