Search This Blog

Thursday, August 19, 2010

බ්ලොග් ලිවිල්ල

සිංහලෙන් බ්ලොග් එකක් ලියන එක හිතුවතරම් ලේසි නෑ. සෑහෙන්න වෙලාවක් ගතවනවා ලියන්න. වෙලාව තමඊ ප්‍රෂ්නෙ. බලමු ඉතින් ලියන්න කොහොම හරි.