ටෝනි ජාගේ අලුත්ම චිත්ත්‍රපටය වන Ong Bak3 (On Back3) චිත්ත්‍රපටය දැන් රිලීස් වෙලයි තියෙන්නේ. ඔරිගිනල් DVD Rip එක Demonoid ටොරන්ට් එකේ තියනවා. කැමති කෙනෙක් ඉන්නවනම් ගිහින් Download කරගන්න.
මුල් චිත්ත්‍රපට දෙකම ගොඩාක් හොන්ඳයිනේ. මේකත් හොඳ ඇති. සැකයක් තියනවනම් මේ පූර්ව ප්‍රචාරන දර්ශන බලලම ඉන්නකො. මටනම් හිතට ඇල්ලුවා.
